තවත්

ඔබ DeFi වෙත මැදිහත් වන්නේ කෙසේ ද?

DeFi හි ආයෝජනය කිරීමට, පළමුව Binance Smart Chain වෙතින් ඔබට අවශ්‍ය ටෝකන ලබා ගන්න. ඔබට මිල දී ගැනීමට හැකිවීමට BNB (BEP20) අවශ්‍ය වෙනු ඇත. ඉන්පසු ඔබට, Pancake Swap, Venus, Uniswap යනාදී හුවමාරු තුළ ටෝකන් වෙළ‍ෙඳාම් කිරීමට හැකිවීමට DApp Browser සහිත පසුම්බියක් අවශ්‍ය වෙනු ඇත. නිර්දේශිත පසුම්බි වන්නේ ජංගම දුරකථන සඳහා Trust Wallet සහ ඩෙස්ක්ටොප් සඳහා Metamask වේ. ඔබට ටෝකන් සහ පසුම්බිය ඇති විට ඔබට ආරක්ෂිතව DeFi පරිසර පද්ධතියට ආරක්ෂිතව පිවිසිය හැකි ය.

අතරමං වූ බවක් දැනෙන්නේ ද?Binance Academy වෙතින් DeFi වෙළ‍ෙඳාමේ මූලිකාංග ඉගෙන ගන්න.

මෙතනින් DeFi මිලදී ගන්න

DeFi Tokens (DeFi) යනු කුමක් ද?

විමධ්‍යගත මූල්‍ය ටෝකන, හෝ සාමාන්‍යයෙන් DeFi ටෝකන ලෙස හදුන්වන, ස්මාර්ට් කොන්ත්‍රාත්තු සහිත බ්ලොක්චේන මත ක්‍රියාත්මක වන විමධ්‍යගත යෙදුම් වේ. ඔවුන් තුන්වන පාර්ශ්වයන් සඳහා අවශ්‍යතාවය අඩු කිරීම හෝ ඉවත් කිරීම, ක්‍රිප්ටෝ මුදල් භාවිත කිරීම හරහා බැංකු, හුවමාරු කිරීම් සහ අනෙකුත් සාම්ප්‍රදායික මූල්‍ය පද්ධති පරිවර්තනය කිරීම අරමුණු කරයි.

බොහෝ DeFi ටෝකන Ethereum blockchain එක මත ධාවනය වේ. පරිශීලකයන්ට වෙළෙඳාම් කිරීමට, ණය ලබා ගැනීමට, පොලී උපයා ගැනීමට සහ තවත් බොහෝ දේ කළ හැකි ය. එහි උද්දීපනය සහ කැපී පෙනෙන අස්වැන්නක් තිබියදීත්, DeFi ටෝකන ඉහළ අස්ථාවරත්වයක් සහිත ඉහළ අවදානම් ආයෝජන ලෙස සැලකේ.

සමහර ජනප්‍රිය DeFi ටෝකනවලට Uniswap (UNI), SushiSwap (SUSHI), PancakeSwap (CAKE), Wrapped Bitcoin (WBTC), Dai (DAI), Compound (COMP), Avalanche (AVAX), Chainlink (LINK) ඇතුළත් වේ.

DeFi ටෝකන මිලදී ගන්නේ කෙසේ ද

DeFi සංයුක්ත දර්ශකය මගින් මිල දී ගන්න
DeFi සංයුති දර්ශකය, Binance විසින් ගෙන ආ එවැනි පළමු දර්ශක ව්‍යුත්පන්න නිෂ්පාදනය වෙයි. එමගින් හුවමාරුව තුළ ලැයිස්තුගත කර ඇති, වේගයෙන් වර්ධනය වන DeFi ප්‍රොටෝකෝල ටෝකන වඩා පහසුවෙන් නිරීක්ෂණය කිරීමට ඉඩ සලසයි. එය තත්‍යකාලීන මිල ගණන්වල භරිත සාමාන්‍යය භාවිත කර ගණනය කරනු ලබන අතර USDTවලින් නම් කරනු ලැබේ. Binance Futures හි DeFi සංයුති දර්ශකය සොයා ගන්න.
ව්‍යවහාර මුදල් තැන්පත් කරන්න සහ වෙළෙඳාම් කරන්න
ඔබේ Binance ගිණුමට ඔබේ දේශීය මුදල් වර්ගයේ මුදල් ශේෂයක් එක් කිරීමට ව්‍යවහාර මුදල් තැන්පතුව භාවිත කරන්න. තැන්පත් කරන ලද මුදල සමග ඔබට ඉක්මණින්, UNI, CAKE, YFI, LINK, AAVE, SXP සහ 1INCH වැනි ලද හැකි DeFi යුගල සමග ස්පොට් වෙළෙඳාමක් සම්පූර්ණ කළ හැකි ය.
DeFi ටෝකන ඍජුව ම මිල දී ගන්න
ණයවර/ඩෙබිට් කාඩ් මඟින් DeFi ටෝකන මිල දී ගන්න. Binance ක්‍රිප්ටෝ මිල දී ගන්න පිටුවේ UNI, CAKE, LINK, MKR, සහ COMP වෙතින් තෝරන්න.

චලනය වන විට DeFi Tokens මිලදී ගෙන විකුණන්න

Binance ක්‍රිප්ටෝ වෙළෙඳාම් යෙදුම බාගෙන ඔබේ DeFi සහ ක්‍රිප්ටෝ මුදල් 300+ ඕනෑම මොහොතක ඕනෑම ස්ථානයක වෙළෙඳාම් කරන්න.
වෙතින් බාගත කරන්න
Google Play
මත බාගත කරන්න
App Store

Binance: ලෝකය වෙළෙඳාම් කරන තැන DeFi Tokens

වේගවත්
Binance’s world-class matching engine ensures that your crypto trading experience is quick and reliable.
සරල
Binance හි ක්‍රිප්ටෝ වෙළෙඳාම් කිරීම පහසු සහ අවබෝධාත්මක ය. DeFi Tokens ක්ෂණිකව මිල දී ගැනීමට ඔබට අවශ්‍ය වන්නේ පියවර කිහිපයක් පමණි.
ආරක්ෂිත සහ විශ්වාසදායක
ගෝලීය ක්‍රිප්ටෝ පරිශීලකයෝ මිලියන ගණනක් අප වෙත විශ්වාසය තබා ඇත. අපගේ බහු-ස්ථර සහ බහු-පොකුරු පද්ධති නිර්මිතය සහ SAFU (පරිශීලකයන් සඳහා ආරක්ෂිත වත්කම් අරමුදල) රක්ෂණ අරමුදල ඔබේ ගිණුම ආරක්ෂා කරයි.
Liquid
Binance යනු විවිධ ක්‍රිප්ටෝ යුගල පුරා විශාලතම පරිිමාවන් සහිත ලොව වැඩි ම ද්‍රවශ්‍රීලී ක්‍රිප්ටෝ මුදල් හුවමාරුවයි.

මම DeFi Tokens මිල දී ගත් පසු කළ යුතු දේ

ගබඩා/රඳවා ගන්න DeFi Tokens
බොහෝ පරිශීලකයින් අගය ඉහළ යනු ඇති බවට අපේක්ෂාවෙන් ඔවුන්ගේ DeFi Tokens රඳවා තබා ගනී. ඔබට ඔබේ DeFi Tokens ආරක්ෂිතව ඔබේ Binance පසුම්බිය මත හෝ අපගේ ක්‍රිප්ටෝ පසුම්බි යෙදුම Trust පසුම්බිය මත ගබඩා කළ හැකි ය, එය වඩාත් පරිශීලක-හිතකාමී සහ ආරක්ෂිත ජංගම මුදල් පසුම්බිය.
DeFi Tokens වෙළෙඳාම් කරන්න
ඔබට Binance හි කර්මාන්තයේ ප්‍රමුඛතම, වේගවත්, සහ ආරක්ෂිත වෙළෙඳ වේදිකාව මත 300+ ක්‍රිප්ටෝ මුදල් සඳහා වෙළෙඳාම් කළ හැකි ය. Binance ඔබේ අවශ්‍යතා සපුරාලීම සඳහා DeFi Tokens වෙළෙඳාම සඳහා බොහෝ වෙළෙඳ යුගල ලබා දෙයි.
DeFi Tokens උපයන්න
කාසි රඳවා තැබීමෙන් ත්‍යාග උපයන්න . රඳවා තැබීම යනු, අන් විටෙක පසුම්බියක හෝ වෙළෙඳ ගිණුමක භාවිතයෙන් තොරව ඇති කාසිවල ඔබේ ග්‍රහණය වැඩි කර ගැනීමට හොඳ ක්‍රමයකි.
DeFi Tokens පිළිබඳව වැඩිදුර දැන ගන්න
ඔබට DeFi ටෝකන පිළිබඳ වඩාත් ගැඹුරු ලිපි කියවිය හැකි අතර, DeFi ටෝකන වැනි ක්‍රිප්ටෝ මුදල් Binance ඇකඩමියහි ක්‍රියා කරන ආකාරය අධ්‍යයනය කළ හැකි ය.

මිල දී ගැනීම ආරම්භ කරන්න DeFi

ඔබ ඊළඟ පියවර ගැනීමට සූදානම් නම් සහ DeFi Tokens මිල දී ගැනීමට අවශ්‍ය නම්, Binance සමගින් ඊළඟ පියවර ගන්න!
දැන් ආරම්භ කරන්න
ක්‍රිප්ටෝ මුදල් මිල ඉහළ වෙළෙඳපොළ අවදානම් සහ මිල අස්ථාවරත්වයට යටත් වේ. ඔබට හුරුපුරුදු සහ ඔබ ආශ්‍රිත අවදානම් වටහා ගන්නා නිෂ්පාදනවල පමණක් ඔබ ආයෝජනය කළ යුතු ය. මෙම පිටුවේ ප්‍රකාශිත අන්තර්ගතය, එවැනි අන්තර්ගතයේ විශ්වසනීයත්වය හෝ නිරවද්‍යතාවය පිළිබඳ Binance විසින් අනුමත කිරීමක් ලෙස අදහස් නොකරන අතර එසේ අර්ථකථනය නොකළ යුතු ය. ඔබ ඔබේ ආයෝජන පළපුරුද්ද, මූල්‍ය තත්ත්වය, ආයෝජන අරමුණු සහ අවදානම් ඉවසීම හොඳින් සලකා බැලිය යුතු අතර, කිසියම් ආයෝජනයක් කිරීමට පෙර ස්වාධීන මූල්‍ය උපදේශකයෙකුගෙන් විමසන්න. මෙම කරුණ මුල්‍ය උපදෙස් ලෙස නොසැලකිය යුතු ය. අතීත කාර්ය සාධනය අනාගත කාර්ය සාධනය පිළිබඳ විශ්වසනීය දර්ශකයක් නොවේ. ඔබේ ආයෝජනයේ වටිනාකම පහත වැටීමට මෙන්ම ඉහළ යා හැකි අතර, ඔබ ආයෝජනය කළ මුදල ඔබට ආපසු නොලැබෙනු ඇත. ඔබේ ආයෝජන තීරණ සඳහා ඔබ සම්පූර්ණයෙන් ම වගකිව යුතු ය. ඔබට සිදු විය හැකි කවර හෝ පාඩුවක් සඳහා Binance වගකියනු නොලැබේ. වැඩි විස්තර සඳහා, කරුණාකර අපගේ භාවිත නියමයන් සහ අවදානම් අනතුරු ඇඟවීම බලන්න. මෙහි ඉදිරිපත් කර ඇති ඉහත සඳහන් කළ ක්‍රිප්ටෝ මුදලට අදාළ දත්ත (එහි වත්මන් සජීවී මිල වැනි) තෙවන පාර්ශ්ව මූලාශ්‍ර මත පදනම් වූ බව ද කරුණාවෙන් සලකන්න. ඒවා "පවතින පරිදි" පදනම මත සහ තොරතුරු අරමුණු සඳහා පමණක්, කිසිදු ආකාරයක නියෝජනයක් හෝ වගකීමක් නොමැතිව ඔබට ඉදිරිපත් කෙරේ. තෙවන පාර්ශ්ව අඩවි වෙත ලබා දී ඇති සබැඳි ද Binance පාලනය යටතේ නොමැත. එවැනි තෙවන පාර්ශවීය අඩවි සහ ඒවායේ අන්තර්ගතයේ විශ්වසනීයත්වය සහ නිරවද්‍යතාවය සඳහා Binance වගකිව යුතු නොවේ.