📊 NEAR/USDT 1D TIMEFRAME - ELLIOTT WAVE ANALYSIS
⚡️ CURRENT WAVE STRUCTURE:
දැනට market එක Simple zz එකක pattern එකක් form කරමින් පවතී.
FIBONACCI LEVELS:
🔸 Level 1: 5.3842
🔸 Level 2: 4.8691
🔸 Level 3: 4.2196
WAVE SEQUENCE:
- Channel තුල A,B,C,D,E: Form වෙමින් පවතී
- දැනට Wave (C) develop වෙමින් පවතී
- ඉදිරියට waves 1,2,3,4,5 expected
PATTERN ANALYSIS:
- ALT X,B pattern හඳුනාගත හැක
- Overall wave structure එක bullish continuation එකක් පෙන්නුම් කරයි
NEXT EXPECTATION:
Current consolidation phase එකෙන් පසු, channel pattern එක ඔස්සේ ඉහළ Fibonacci levels වලට movement එකක් බලාපොරොත්තු විය හැක.
⚠️ IMPORTANT NOTICE:
- Always use proper risk management
- Market conditions can change rapidly